හාවර්ඩ් විශ්වවිද්‍යාලය කියන්නේ ලෝකයේ ‌තියෙන විශ්වවිද්‍යාල අතර හොඳම විශ්වවිද්‍යාලයක්. දැනට QS world university ranking වල 4 වන ස්ථානය මෙම විශ්වවිද්‍යාලයට හිමිව තිබෙනවා. ලංකාවේ අපිට නම් හාවර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් ‌වෙන්න නම් ලේසියකට බැහැ, ඒ අවස්තාව හැමෝටම එන්නෙත් නෑ(ඒ අවස්තාව ලබා ගත්තු අයත් ඉන්නවා).
කොවිඩ් – 19 වලින් පස්සේ ලංකාවේ මෙන්ම වෙනත් රටවල් වලත් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ප්‍රචලිත වීමක් සිදු වුනා. ඉතින් මේ වෙලාවේ තමයි මම මේ දේ දැක්කේ.
හැමෝටම ඉ‌ගෙන ගන්න Harvard University එකෙන් අවුරුදු කීපයක ඉඳලා සහතිකපත්‍ර පාඨමාලා රැසක් නොමිලේ ලබා දීමට තීරණය කරලා තියෙනවා විවිධ subject areas යටතේ.


Art & Design

Business

Computer Science

Data Science

Education & Teaching

Health & Medicine

Humanities

Mathematics

Programming

Science

Social Sciences


ඇතුළු subject areas විශාල ප්‍රමාණයක් ආවරණය කරන සහතික පත්‍ර පාඨමාලා රැසක් නොමිලේ හදාරන්න අවස්තාව තියෙනවා. මේ අතර,

යන courses බොහෝ දෙනා අතර ජනප්‍රිය වේ. මීට අමතරව තවත් courses 136 ක් එයාලගේ website එකේ mention කරලා තියෙනවා. මේ courses ගොඩක් ඒවගේ E-certificate එක නොමිලේ ගන්න පුළුවන්. සමහර ඒවට යම් මුදලක් ගෙවන්න ‌වෙනවා.

Free Courses | Harvard University

මේ වගේම කවත් ගොඩක් university ‌වලින් ‌නොමිලේ certificate courses offer කරනවා. ඒවා ගැන ඊළග posts වලින් අරගෙන එන්නම්.

ඔයාලා දන්න ඒ වගේ universities සහ ඔයාලා කරන courses පහලිිින් comment කරන්න.

0
  • User Ratings (1 Votes) 10
Share.
Leave A Reply

Exit mobile version