2022 උසස් පෙළ විභාගයේ ප්රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව https://doenets.lk/examresults වෙබ් පිටුව ඔස්සේ විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය යොමු කිරීමෙන් ප්රතිඵල ලබා ගැනීමේ හැකියාව පවතිනවා.
Get the latest creative news from FooBar about art, design and business.
Login to your account below.